බස් ලොරි අනතුරින් 23 රෝහලට


දොඹගහවෙල නගරය ආසන්නයේ දී බසයක් සහ ලොරියක් ගැටීමෙන් මගීහු 23 දෙනෙක් තුවලා ලබූහ. තුවල කරුවන් මොනරාගල රෝහලට ඇතුළත් කළ බව සියඹලාණ්ඩුව පොලිසිය කියයි.