බස් රියැදුරෙක් මන්නෙකිනුත් වැඩ


අවිස්සාවේල්ලේ දී ලංගම බස් රියැදුරකුගේ අත මන්නයකින් කපා තුවාල කළැයි සැකපිට පෞද්ගලික බස් සේවකයන් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමෙන් පසුව මහරගම ඩිපෝවේ බස් සේවක වර්ජනය නිමවිය.