බස් පනහක් ජීනිවා නුවරට


මාර්තු 24 වෙනිදා ජිනිවා නුවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මුලස්ථානය ඉදිරිපිටදි පෑවෑත්විමට නියමිත ශ්‍රි ලාංකිකයින්ගේ උත්ඝෝෂණය සදහා ඉතාලිය ප්‍රංශය ජර්මනිය එංගලන්තය ස්විඩනය ඩෙන්මාර්කය හා ඕලන්දයේ පදිංචි ශ්‍රි ලාංකිකයින් බස් රථ පනහකින් එදින පැමිණිමට නියමිත බව සංවිධායකයෝ පවසති.

ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රිලංකාවට එරෙහිව ගෙනෙන යෝජනාවට විරුද්ධත්වය පලකිරිම සදහා මෙම විරෝධතාව පැවැත්වෙන බව ඔවුහු කියති.