බස් නැතිව ගාල්ලෙත් මහ සෙනග


පෞද්ගලික බස්රථ වර්ජනය නිසා ගාල්ල බස් නැවතුම් පොළේ බස් රථ බලාපොරොතුවෙන් මගීහු බොහෝ පිරිසක් රැඳී සිටියහ.