බස් දෙකක් හැපි 69 රෝහලේ : කකුලක් පොලිසියෙන් රෝහලට


අවිස්සාවේල්ල සාලාව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් හැපි 69 දෙදෙනකු අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

සිව්දෙනෙකු සාලාව රොහලේ ද 65 දෙනෙක් අවිස්සාවේල්ල රෝහලේ ද ප්‍රතිකාර ලබති. අනතුරින් පසු බස් ඉවත් කරද්දි මගියකුගේ කකුලක් එහි තිබි අයිස්වල බහා පොලිස් මෝටර් සයිකල්කරුවෙකු මගින් අවිස්සාවේල්ල රෝහලට යැවු බව කොස්ගම පොලිසිය පවසයි.

WP_20150722_08_22_26_Pro[1] WP_20150722_08_22_48_Pro[1] WP_20150722_08_22_55_Pro[1] WP_20150722_08_23_08_Pro[1] WP_20150722_08_23_15_Pro[1]

vlcsnap-2015-07-22-11h03m04s1 vlcsnap-2015-07-22-11h03m10s61

ඡායාරූප හා විඩියෝ බුද්ධික කුමාරසිරි