බස් දෙකක් ගැටී අනූහයක් තුවාලයි


ගොකරැල්ලේ බස් දෙකක් ගැටී ගිලන් රථ අටකින් තුවාල කරුවන් රෝහල් වලට රුගෙන යන බව ප‍්‍රදේශවාසීහු කියති. මගීන් අනූහයදෙනකු පමන තුවාල ලබන්නට ඇතැයි වාර්තාවේ.