බස් ගැටී 15ක් රෝහලට


කෑගල්ල රන්දෙනියේ දී අද (07) උදෑසන ලංගම බස්  දෙකක් ගැටී 15 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ කළ බව පොලිසිය කියයි.