ලබන සිකුරාදා (5) වන විට නියමිත බස් ගාස්තු වැඩිවීම ලබා නොදුන්නොත් ලබ සතියේ සිට දීප ව්‍යාප්ත බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද (3) තීරණය කළ බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුව පසුගිය පළමු වැනිදා බස්ගාස්තු වැඩිවීම ලබා දීමට නියමිතව තිබූ බව ද ඔහු කීය.

