බස් කොටඋඩ


ගම්පහ මාර්ග 11ක පෞද්ගලික බස් ධාවකයෝ අද (7) පෙරවරුවේ සිට වර්ජනයක් ඇරැඹූහ.උඩුගම්පොල - පානදුර යනුවෙන් නව මාර්ගයක් සඳහා අයථා අන්දමට මාර්ග බලපත‍්‍රයක් දුන්නැයි විරෝධය දක්වමින් මෙම වර්ජනය කරන බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.