බස් ඉල්ලා බුලත්සිංහල උද්ඝෝෂණ


හොරණ මෝල්කා බස් සේවය නතර කළැයි බුලත්සිංහල දී මහා සංඝරත්නය සමග එක්වූ බස් මඟීහු දහසක් පමණ උද්ඝෝෂණයක් කළහ.