බස් ඇත : රියදුරන් නැත


නිට්ටඹුව ලංගම ඩිපෝවේ සේවකයන් අද (2) වැඩි දෙනකු සේවයට වාර්තා නොකළ බවත් බස් 58ක් ධාවනය නොකළ බවත් නිලධරයෝ කියති.

සිදුවූ පාඩුව රුපියල් ලක්ෂ 4ක් පමණ බවද කියති.