බස් අනතුරින් විස්සක් රෝහලට


රත්නපුර තිරිවානා කැටියේදී  බස් දෙකක් ගැටී විසි දෙනෙකු   තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.

තුවාල කරුවන්ගෙන් වැඩි දෙනෙකු පිරිමින්ය.