බස් අනතුරින් 21 ක් රෝහලේ


යාපනයේ යන  පෞද්ගලික බසයක් නිට්ටඹුවේදී   කොළඹ බලා යන තවත් බසයක් සමග ගැටී 21 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.