බසයක් හොරා ගනී


කොළඹ පිටකොටුව බැස්ටියන් මාවතේ නවතා තිබූ පෞද්ගලික බසයක් හොර යතුරුකින් මීතොටමුල්ලට රැගෙන ගොස්  විකිණීමට තැත් කළැයි සැකපිට හිටපු බස් රියැදුරෙක් පිටකොටුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.