අරනායක හෙම්මාතගම-දිප්පිටිය පාරේ දී පෞද්ගලික බස් රියක් බකුල්වෙලදී වෙළකට පෙරැළී පාසල් සිසුන් 20කු සහ තවත් නව දෙනකු අරනායක රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.