බසය පෙරැළී පී.සී මරුට


කැබිතිගොල්ලෑව මැදවච්චිය මාර්ගයේදී පෞද්ගලික බසයක් පෙරැළී පුල්මුඩේ පොලිසියේ බුද්ධි අංශයේ කොස්තාපල්වරයකු මියගොස් මගීන් අටදෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.