බල්ලෙක් අබිලිං රෝහලට යවයි


චිත‍්‍රපට, ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය ශිල්පියකු වන චන්ද්‍රසිරි කොඩිතුවක්කු (කෝපිකඬේ අබිලිං)බියගම දී රිය අනතුරකට ලක්විය. ඔහු ගමන් කළ යතුරු පැදිය බල්ලකුගේ ඇඟේ හැපීමෙන් ඔහු විසිවී දෙපාවලට සුළු තුවාල ලැබීය.