බල්ලා ඉස්සු කොල්ලා අල්ලලා


මාදම්පේ ඉරට්ටකුලමේ ඉංජිනේරුවරයකුට අයත්  ලැබ්රඩෝර් බල්ලකු සොරකම් කළැයි 21 හැවිරිදි තරුණයකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

බල්ලාගේ වටිනාකම රුපියල් ලක්ෂ එකහමාරකි.