රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දීමේ සතුට සමරමින් බලපිටියේ කන්දේගොඩදී අද එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් කිරිබත් උයා ප්‍රදේශවාසීන් අතර බෙදා දෙමින් සතුට සැමරූහ.