බලපිටියේ අනතුරින් ත්‍රී රෝද රථ රියදුරු මරුට


බලපිටිය සිද්ධාර්ථ කණිටු විදුහල අසලදී ත්‍රී රෝද රථයක් හා බස් රියක් ගැටීමෙන් ත්‍රී රෝද රථ රියදුර මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

අකුරැස්ස - කොළඹ පෞද්ගලික බස් රථයක ගැටුණු ත්‍රී රෝද රථයේ රියදුරු රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇතැයිද පොලිසිය පවසයි.

Sequence-01.Still002 Sequence-01.Still003 Sequence-01.Still004 Sequence-01.Still006 Sequence-01.Still007