දකුණේ බලපිටිය ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක් ඇතිවී ඇතැයි වාර්තාවේ.
එම ප්‍රදේශයේ මාර්ග කිහිපයක්ම යටවීම හේතුවෙන් ගමනාගමනයටද බාධා සිදුව ඇතැයිද නිවාස කිහිපයක්ම ජලයෙන් යටවී ඇතැයිද ප්‍රදේශවාසීහු කියති.