බලපිටි උප සභාපති මියයයි


බලපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති අජන්ත ගුණරත්න මහතා ගාල්ල කරාපිටිය රෝහලේදී අද මිය ගියේය. රිය අනතුරකින් තුවාල ලැබූ ඔහු පසුගිය සෙනසුරදා රෝහලට ගෙනයනු ලැබීය.