බලපත්‍රයට එරෙහිව බස් කොට උඩ
බසයකට අලුත් මාර්ග බලපත්‍රයක් දුන්නැයි විරෝධය පලකරමින් හෝමාගම පිට කොටුව හා මහරගම පිට කොටුව ඇතුඵ මාර්ග 14 ක අද පෞද්ගලික බස් වර්ජනයක් ඇරඹුබව ලංකා පෞද්ගලික බස් සංගමයට අනුබද්ධිත හෝමාගම පිට කොටුව සංගමයේ සභාපති ගාමිණි විරසිංහ මහතා කියයි

