බණ්ඩාරගම අටුලුගම දි ගව මස් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මස් කිලෝ 102 ක් හා ලොරිය සමඟ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.
පානදුර ප්‍රාදේශිය සභාවේ නිකුත් කරන ලද දින ඉකුත් වු අවසර පත්‍රයක් යොදා ගනිමින් මොහු මෙසේ ගව මස් ප්‍රවාහනය කැර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

