බලන් ලස්සන කැලණි සෑ රදුන්ගේ


ඓතිහාසික කැලණි රජමහා විහාරයේ චෛත්‍ය රාජයා ෂඩ් වර්ණ විදුලි බුබුළු පන්දහසකින් අද ආලෝකවත් විය. අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගලිගමුවේ ඥාණදීප හිමියන්ගේ පින්කමක්  සඳහා චෛත්‍ය බෞද්ධ කොඩියේ පාටින් මෙසේ බබළන්නට විය.