බර්ලින් කඨිනෙට ලංකාවෙන්


මෙම මස 19-20 දෙදින  බර්ලින් මහා විහාරයේ කඨින පින්කම වෙනුවෙන් ජර්මනියේ ශ්‍රි ලංකා තානාපති උපාලි සරත් කොන්ගහගේ මහතා හා ශ්‍රි ලංකිකයින් සමග  තායිලන්ත කාම්බෝජ ලාඔස් විශාල පිරිසක් සහභාගි වන බව විහාරාධිපති ශාන්ත රක්ඛිතහිමියෝ කියති.

ලංකාවේ සිට වැඩම කරවන භික්ෂුන් වහන්සේලා දෙනමක්  සමග තවත් භික්ෂුන් වහන්සේලා අට නමක් මෙම පිකම වෙනුවෙන් සහභාගි වන බවද උන්වහන්සේ පැවසූහ.