බර්ලින් කඨින පින්කම By None // 2011 නොවැ 01 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජර්මනියේ බෞද්ධ විහාරයේ කඨින පින්කම අත්‍යාලංකාරයෙන් සිදුවිය. බුද්ධ පූජා, බණ භාවනා,සාංඝික දානයක් හා කඨින චීවර පූජාව විහාරයේ පාලක තිස්ස වීරරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන් හා විහාරාධිපති කෝන්ගස්පිටියේ ශාන්තරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි. ඇමෙරිකා ජාතික යෝගාචර රාහුල හිමි හා ශාන්තරක්ඛිත හිමියෝ වස් විසූහ. යුරෝපයේ පැරැණිම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය වන බර්ලින් පන්සල 1924 දී ඉදිකැරුණේ ජර්මන් දාර්ශනික හා එහි බෞද්ධ පුරෝගාමිකයා වූ ආචාර්ය පෝල් දල්කි විසිනි. අශෝක වීරරත්න මහතා විසින් ඇරැඹූණු ජර්මන් ධර්ම ¥ත සංගමය 1957 දී ආචාර්ය දල්කිගේ උරුමක්කාරයන්ගෙන් පන්සල් බිම මිලට ගත්තේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත