බර කරත්තෙන් පළාත් සභාවට


උතුරුමැද පළාත් සභා රැස්වීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් අද ගමන් කළේ බරබාගෙනි. තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළකිරීම අරමුණයි.