බඹරු දෙබරවැව පාසල වසති


දෙබරවැව ජාතික පාසලේ බඹර කූඩුවක් ඇවිස්සී සිසුහු 29 දෙනෙක් හා විදුහල්පති ප්‍රහාරයට ලක්ව දෙබරවැව රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

පාසල ද වසා දැමිණි.