හාලිඇළ දික්වැල්ල වතුයායේ ඉහළ කොටසේ වැඩ කරමින් සිටි පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීමෙන් කාන්තාවෝ අට දෙනෙක් ඇතුළු 14ක් රොහල් ගත කරනු ලැබූහ.