බම්බලපිටියේ ගින්නක්


කොළඹ බම්බලපිටියේ  යුනිටි ෆ්ලාසා ගොඩනැඟිල්ලේ‍ හත්වන මහලේ පරිගණක උපාංග  ගබඩාවක ගින්නක් හට‍ගෙන ඇතැයි පොලිසිය කියයි. අද පෙරවරු 7.20ට පමණ ‍ මෙම ගින්න හටගෙන ඇත. කොළඹ ගිනිනිවන හමුදාව තවත් අයගේ සහායෙන් ගින්න මැඩපැවැත්වීමට උත්සහ කරයි.

උදේ 9 වන විටත් ගින්න නිවී නොතීබු බව වාර්තා වේ.

 

 

වීඩියෝ ඉෂාන් සංජීව

 

_DSC0202 _DSC0209 _DSC0232 _DSC0258 _DSC0278 _DSC0289 _DSC0298 _DSC0304 _DSC0312 _DSC0314

ඡායාරූප ඉෂාන් සංජීව

Unity-Plasa-(1)

Unity-Plasa-(2) Unity-Plasa-(3) Unity-Plasa-(4) Unity-Plasa-(7)

 

Unity-Plasa-(7)

බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

IMG_20150319_085347 IMG_20150319_085700 IMG_20150319_085846 IMG_20150319_085854 IMG_20150319_091146

පින්සිරි ආරියරත්න