බම්බලපිටියේ අබලන් දුම්රිය පාලම අනතුරකට අත වනයි


(යොහාන් භාසුර)

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී පාලම දැඩිව අබලන් වීමෙන් වීමෙන් මගේ ජනතාවගේ ජීවිත අවදානම් තත්වයකට පත්ව තිබේ.

අබලන් වූ මෙම මගී පාලමෙන් අවාසනාවන්ත මාරක අනතුරක් වීමට පෙර සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.