(යොහාන් භාසුර)
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළ සුළඟ හේතුවෙන් අද (22) පස්වරු 5.00 ට කඩා වැටුණි.
මෙම සිදුවීමෙන් දෙදෙනෙකු සුලු තුවාල ලබා ඇත.
අධික සුළග හා වර්ෂාව හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහලයට දැඩි අලහභානී සිදුව ඇත.