ක.ග කරුණාරත්න
පොලොන්නරුව බන්ධනාගාරය තුල සිටි රැඳවියකුගේ මළ සිරුරක් අද(16) සවස සිරමැදියක් තුළ තිබී සොයා ගත් බව පොලිසිය කියයි.
රාමසාමි සුරේෂ් නැමැති 40 හැවිරිදි හෙතෙම මහනුවර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
ඔහු ගෙල සිරවී මිය ගොස් ඇති බවත්, ඔහු ගෙලවැලලාගත්තේදැයි සොයා බලන බවත් පොලිසිය කියයි.

