නිමන්ති රණසිංහ
වැලිකඩ බන්ධනාගාරය තුළ රැඳවියන් 27 දෙනකු ඝාතනයට ලක්වීමේ සිද්ධියට අදාළ ටී56 ගිනි අවි 158ක් සහ මිලිමීටර නමය වර්ගයේ ගිනි අවි තුනක් රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
2012 නොවැම්බර නව වැනි දා රාත්‍රී මෙම සිදුවීම සිදු විය.

