හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන ඇතුළු 5දෙනකු ශ්‍රීලනිප මධයම කාරක සභාවෙන් ඉවත්වීමට එරෙහිව විරෝධය පාමින් ශ්‍රීලනිපයේ හාර පන්සියයක් පමණ දෙනා හෝමාගම නරගයේ අද (13) පැයක පමණ විරෝධයක් පැවැත්වූහ.
බන්දුල ගුණවර්ධන වැනි අයකු පක්ෂ මධම කාරක සභාවෙ සිටිය යුතු බව ඔවුහු කීහ.







