බදුල්ලේ මහා වැවත් සිඳෙයි


මහියංගන රීදීමාලියද්දේ අක්කර 750 ක් වූ නාගදීප වැවේ දැන් ජලය ඇත්තේ අක්කර අටක පමණී. මේ වසර මුලදී වාන් දැමූ මේ වැවේ බොහෝ තැන් දැන් පැළි වළං පැලී ඇත.