බදුල්ලම ජාජබට


2024 ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත්  ඡන්ද ප්‍රමාණය  අනුර කුමාර දිසානායක 197283, සජිත් ප්‍රේමදාස 219674, රනිල් වික්‍රමසිංහ 115138, නාමල් රාජපක්ෂ 13869 කි.

පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට සාපේක්ෂව ජාතික ජනබලවේගය වැඩි ඡන්ද 77897ක් ලබා ගනිමින් බදුල්ල දිස්ත්‍රික්කයේ බලය තහවුරු කරගෙන ඇත.