බදුල්ල මහ නගර සභාව මනාප


බදුල්ල මහ නගර සභාවේ මනාප ප්‍රතිඵල එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රිවරු 10 යි 1 යූ එන් ගුණසේකර 7826 2 එන් එන් විජයරත්න 5311 3 ඒ එන් රංග 3450 4 වයි සී දිසානායක 2661 5 එන් එම් සිල්වා 2517 6 ඩී එම් සුනිල් දිසානායක 2328 7 සුපුන් පුෂ්ප කුමාර දසනායක 1800 8 චානක පුෂ්ප කුමාර දසනායක 1377 9 එස් එච් එම් මන්සූර් 1375 10 ආර් එම් අජන්ත 1223 එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරු 05 1 එම් ඩී ඒ හේමචන්ද්‍ර 3531 2 ජේ එම් අසාර් 2538 3 ඊ එම් නජීර් 1601 4 එච් ඒ ටී වර්ණසේකර 1233 5 එස් සුරේෂ් 1142