බදුල්ල එජාපෙට 5 : සන්ධානෙට 3


බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේය.

එජාපය ආසන පහක් ද, සන්ධානයට ආසන තුනක් ද හිමිවූ අතර ජනතා විමුක්ති පෙරමුණට ආසනයක් හිමි නොවීය.