බදුර්දීන්ට - හිස්බුල්ලාට විරුද්ධව උද්ඝෝෂණයක්


රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, හිස්බුල්ලා සහ මුජිබර් රහුමාන් යන අය තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට සංදේශයක් බාරදීම සඳහා ‘සුරකිමු ශ්‍රී ලංකා‘ සංවිධානය කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ බුදුපිළිමය අසලින් පා ගමනක් ආරම්භ විය.

එම සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ ඇතුළු පිරිස අද (01) පස්වරුවේ පාගමනින් ගමන් කළ අයුරු...

 

https://tinyurl.com/y67qemff

 

ඡායාරූප - ගයාන් අමරසේකර