බද්දේගම අම්පෙගම දෙල්ගහහන්දියේ අද (19) ත්‍රී රෝද රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් 5 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
තුවාල ලැබූ දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි පවසයි.