බත්තරමුල්ලේ ආරක්ෂක කැමරා පිරික්සයි


බත්තරමුල්ල අවට නිවෙස් හා ආයතනවල සීසීටීවී ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීම පොලිසියෙන් අරඹා ඇත.

ඝාතකයන්ගේ තොරතුරු ඒවායෙන් ලබාගත හැකි වෙතියි පොලිසිය විශ්වාස කරයි.