බණ්ඩාරවෙලට අයිස් වැස්සක්


(ඇල්ල ප්‍රසාද් රුක්මල්)


බණ්ඩාරවෙල සහ අවට ප්‍රදේශයේ පැවැති වියළි කාලගුණය නිමාවට පත් කරමින් (30) අද දහවල් මීට දැඩි සුලං සමඟ අයිස් වැස්සක් පතිත විය.

පැය බාගයක් පමණ වර්ෂාව පතිත වූ අතර විනාඩි 10ක් පමණ අයිස් කැට වැටිණි.