(සමන් පාලිත නානයක්කාර)
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ අද (30) උදෑසන හදිසියේ ඇති වු ගින්නක් විනාඩි 45ක කාලයකින් මැඩ පැවැත්වු බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
බණ්ඩාරවෙල මුලස්ථාන පොලිසිය පරික්ෂණ පවත්වයි.