බණ්ඩාරනායක සිසුහු රෝහල් සත්කාරයක By None // 2012 මැයි 02 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වෙසක් පොහොය නිමිත්තෙන් ගම්පහ රෝහලේ වාට්ටුවක් සෝදා පිරිසිදු කළ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුහු වාට්ටුවේ රෝගීන්ට සුප් පිරිනැමූහ. විදුහල්පති ලාල් දිසානායක මහතාගේ මගපෙන්වීම අනුව බෞද්ධ සංගමය, පාසල් රතු කුරුස සංවිධානය සහ බාලදක්ෂ කණ්ඩායම යන සංගම්වල සිසුහු මේ සත්කාරය සිදු කළහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත