බණ්ඩාරගම ප්‍රා. සබේ ගාලගෝට්ටියක්


බිමල් ශ්‍යාමන් ජයසිංහ

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ පැවති  අද (5) විශේෂ සභා රැස්වීමේ දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු  ගුටි බැට හුවමාරුවක යෙදුණහ.

බණ්ඩාරගම නව පොදු වෙළෙඳපොළ සංකීර්ණයේ කඩ කාමර බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරු මෙලෙස ගාලගෝටිටියක් ඇතිවිය.

ප්‍රාදේශීය සභාවේ සිටින මන්ත්‍රීවරියන් අතරට ජල ප්‍රහාරයක් ද එල්ල විණි.