කැස්බෑව සතොස වෙළද සලෙන් මිල ගණන් වැඩි කිරිපිටි ටින් කිහිපයක් ඉනේද කළිසම් සාක්කුවලද සඟවාගෙන සොරකමේ යෙදුණු තරුණයන් දෙදෙනකු අල්ලා පිළියන්දල පොලීසියට භාර දීමට එහි සේවකයෝ සමත් වුහ.
මීට පෙරද මොවුන් සොරකමේ යෙදී ඇති අතර එය සීසීටීවී ආරක්ෂිත කැමරා වල සටහන් වී තිබු නිසා සොරුන් අල්ලා ගැනීමට ඔවුන්ට පහසු වී ඇත.