බඩදරු අම්මා මාල කඩයි


කුලී ගමනක් යන මුමාවෙන්  ත්‍රි රෝද රියකින් ගොස් රියැදුරාගේ රන්මාලය ද මුදු තුනක් ද කොල්ලකෑ බව කියන ගැබිනියක එම භාණ්ඩ ද සමග අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය කියයි. කුඩා දියණියන් දෙදෙනා සමග සිටි ඇය මත්ද්‍රව්‍ය මුසු කළ බීම වීදුරුවක් දී එම රන්බඩු ගලවාගෙන ඇත.