බටහිරට විපක්ෂයට ජනපතිගෙන් බැට


ශ්‍රී ලංකාවේ විපක්ෂයට හෝ ඇතැම් බටහිර රටවලට රටේ සංවර්ධනය නතර කළ නොහැකි යැයි මහින්ද රාජපක්ෂ ජනපති මොරවක දී ප්‍රකාශ කළේය.

‘පිටරට සිටින ඇතැම් දෙමළ පිරිස්වලට ද, ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන නතර කළ නොහැකියි. මේ බලවේග මේ සියල්ලම කරන්නේ රටේ දියුණුව වලක්වා ලීමට‘ යැයි ද ජනපති කීවේය.